Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අගමැතිගෙන් ප්‍රකාශයක්

3 years ago

ඉදිරි පැය 48 ඇතුළත ජනපති විසින් නව පොලිස්පතිවරයා පත්කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

අද (07) පාර්ලිමේන්තුවේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පොලිස්පති පත්කිරීම ප්‍රමාද වීම පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී එයට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.