Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා දින නියම වෙයි

3 years ago

2023 වසරට නියමිත උසස් පෙළ විභාගය මෙම වසර අවසානයට පෙර පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

එමෙන්ම දෙසැම්බර් පැවැත්වීමට නියමිත 2023 සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මුල් කාර්තුවේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.