Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාරක බස් රථ අනතුරක්! 9ක් මරුට!

3 years ago

පොළොන්නරුව – මනම්පිටිය – කොටලිය පාලම අසලින් මගී ප්‍රවාහන බස් රථයක් පෙරලීයාමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම අනතුරින් තුවාල ලැබූ 20කට වැඩි පිරිසක් මනම්පිටිය සහ පොලොන්නරු රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

කදුරුවෙළ සිට අක්කරෙයි පත්තුව දක්වා ගමන් කළ මගී ප්‍රවාහන බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ.