Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දිනය

3 years ago

2022 උසස්පෙළ විභාග ප්‍රතිඵල අගෝස්තු මැද භාගයේදී නිකුත් කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එමෙන්ම 2023 උසස්පෙළ විභාහය නත්තලට පෙර පැවැත්වෙන බව ඔහු ප්‍රකාශ කර සිටියා.