Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොල් ගෙඩියක මිල ලබන මාසයේ සිට ලොකු ගණනකින් පහළට

3 years ago

ඉදිරි මාසය වන විට පොල් ගෙඩියක මිල රුපියල් 50කින් පමණ පහළ යාමට ඉඩ ඇති බව පොල් වගාකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා.

කෙසේවෙතත් එමගින් දේශීය පොල් කර්මාන්තයට බලපෑම් එල්ල වනු ඇති බවයි එම සංගමය පවසන්නේ.

කෙසේවෙතත් මේ වන විට වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවා ඇතැයි පාරිභෝගික ජනතාව පවසනවා.