Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලර් අර්බුදයෙන් ශ්‍රී ලංකාවට වාසියක්

3 years ago

ඩොලර් අර්බුදයක් මෙරට පත්වීම හේතුවෙන් වෙනත් මුදල් ඒකකයට මාරු වීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති D.U ගුණසේකර මහතා පවසනවා.

ඒ මහතා කියා සිටින්නේ චීනය ප්‍රමුඛ ආසියාතික රටවල් රැසක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා රැසක් සිදුකර ඇති බවයි.

අමෙරිකාව ඇතුළු ධනේශ්වර රටවල් ලොව සංවර්ධනය වෙමින් පවතින රටවල් ඩොලරය මූලික කරගෙන පාගා දැමූ බවද ඔහු සඳහන් කරනවා.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම මුදල් ඒකක වෙනස් වීම සමඟ ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයක් සහිත රටවල්වලට සුබවාදී අනාගතයක් කෙරෙහි බලාපොරොත්තු තබාගත හැකි වාසිදායක තත්ත්වයක් බවයි.