Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරු සහයකයින් ආණ්ඩුවට රතු එළි දල්වයි

3 years ago

ගුරු සහයකයින් කඩිනමින්ම ගුරු සේවයට අනුයුක්ත කළ යුතු බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසනවා.

කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ආණ්ඩුව ඊට පියවර නොගතහොත් ඉදිරියේදී විකල්ප ක්‍රියාමාර්ගවලට යොමුවීමට සිදුවන බවයි.

මේ අතර අධ්‍යාපන අමාත්‍යවරයා මීට දින කිහිපයකට ඉහතදී සඳහන් කළේ කඩිනමින් නව ගුරුවරුන් 26,000ක් බඳවා ගැනීමට පියවර ගන්නා බවයි.