Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමති විදුරගේ තනතුර නැතිවන ලකුණු

3 years ago

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හොරණ ආසන සංවිධායක ධූරයේ වෙනසක් සිදුකිරීමට සූදානමක් ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව හොරණ ආසනය නියෝජනය කරන අමාත්‍ය විදුර වික්‍රමනායක වෙනුවට වෙනත් අයෙකු එම තනතුරට පත් කිරීමට සූදානමක් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි හොරණ ආසන බලමණ්ඩල රැස්වීම පැවතියද විදුර වික්‍රමනායක මහතා සහභාගී වී නොමැති බවයි වාර්තා වන්නේ.