Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාන්තාවකගේ පපු ප්‍රදේශයේ සඟවා රැගෙන ආ සර්ප පැටවුන් 5ක් අල්ලයි

3 years ago

චීනය සහ හොන්-කොන් අතර දේශ සීමා මුරපොළකදී අසාමාන්‍ය ශරීර හැඩයකින් යුත් කාන්තාවක් පරීක්ෂා කර තිබෙනවා.

ඇය පරික්ෂා කිරීමේදී පපු ප්‍රදේශය තුළ සඟවා රැගෙන යාමට ගිය සර්ප පැටවුන් 5 දෙනෙකු සොයා ගෙන තිබෙනවා.

මේස් කිහිපයක් තුළ සර්ප පැටවුන් 5 දෙනෙකු බහා තිබී ඇති අතර, රේගු නිලධාරීන් ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තකොට සිටින්නේ.

එරට බළධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.