Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සියලුම රජයේ සේවකයින්ගේ නිවාඩු සඳහා අදාළ වන පරිදි නව චක්‍රලේඛයක්

3 years ago

ජ්‍යෙෂ්ඨත්වයට සහ විශ්‍රාම වැටුපට කිසිදු අගතියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දිවයිනේ හෝ ඉන් පිටත වියදම් නොකළ යුතු වැටුප් රහිත නිවාඩු ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.