19 වැනි ආසියානු ක්රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.
එහි නායකත්වය හිමිව තිබෙන්නේ රුටුරාජ් ගයික්වාඩ් වෙතටයි.
19 ආසියානු ක්රීඩා උළෙල චීනයේ Hangzhou හීදී සැප්තැම්බර් 23 වැනිදා සිට ඔක්තෝබර් 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
සැප්තැම්බර් 28 වනදා සිට ඔක්තෝබර් 8 වැනිදා දක්වා ක්රිකට් තරග පැවැත්වීමට නියමිතය.
ඉන්දීය සංචිතය පහතින්.
Ruturaj Gaikwad (C), Yashasvi Jaiswal, Rahul Tripathi, Tilak Varma, Rinku Singh, Jitesh Sharma (wk), Washington Sundar, Shahbaz Ahmed, Ravi Bishnoi, Avesh Khan, Arshdeep Singh, Mukesh Kumar, Shivam Mavi, Shivam Dube, Prabhsimran Singh (wk)
