ලබන වසර වනවිට සියලු පාසල් විෂය නිර්දේශයන් කඩිනමින් යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂාව පදනම් කරගනිමින් පාසල් විෂය නිර්දේශයන් යාවත්කාලීන කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

