Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් බස් රථයක් පෙරළෙයි

3 years ago

දෙමෝදර ජල සම්පාදන මණ්ඩලය ආසන්නයේදී මඟී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් පෙරළී අද (15) පෙරවරුවේ අනතුරක් සිදුවී තිබේ.

එම බස් රථයේ රෝද 4ම උඩට සිටින සේ බස් රථය පෙරළී තිබෙන බවය.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 25කට අධික සංඛ්‍යාවක් සිට ලබා තිබෙනවා.

තුවාලකරුවන් ගිලන් රථ මාර්ගයෙන් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ – බදුල්ල බස් රථයකි.

(වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න)