Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කෙරේ

3 years ago

ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝහල්වලට ලබාදීමට විරෝධය පළකරමින් අද (17) සිට විරෝධතා මාලාවක් ආරම්භ කරන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් එස්. බී. මැදිවත්ත මහතා සඳහන් කළේ තෝරාගත් රෝහල් කිහිපයක සෞඛ්‍ය කාර්ය මණ්ඩල සම්බන්ධ කරගනිමින් අද දහවල් විරෝධතා ක්‍රියාවට නංවන බවය.

මේ අතර මෙම විරෝධතා හේතුවෙන් කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.