රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය ජූලි 21 වැනි දා (සිකුරාදා) අවසන් වේ.
දෙවන වාරයේ පළමු අදියර ජූලි 24 (සඳුදා) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.