Political සජබයේ ප්‍රබලයින් දෙදෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණයක් 3 years ago සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කොට තිබෙනවා. සමඟි ජනබලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මේ පිළිබඳව පැවසීය.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 4 hours ago