Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2023 ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය නිවේදනය කරයි

3 years ago

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 (ඉරිදා) පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයට පත් කළා.

එමෙන්ම උසස් පෙළ විභාගය නොවැම්බර් 27 (සඳුදා) ආරම්භ වන අතර දෙසැම්බර් 21 (බ්‍රහස්පතින්දා) අවසන් වන බව ද එම නිවේදනයේ සඳහන්.