Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

C. D. Wickramaratne - Inspector General of Police of Sri Lanka

පොලිස්පතිවරයාට නව තනතුරක් පිරිනමයි

3 years ago

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කර තිබෙනවා.

ඒ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින්.

අමාත්‍යවරයා අතින් පොලිස්පතිවරයා ඊයේ(19) පත්වීම් ලිපිය ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව වසර තුනක කාලයක් සී.ඩී. වික්‍රමරත්න මහතා ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ලබනවා.