Local බුත්තලට හා මොණරාගලට භූ කම්පනයක් 3 years ago බුත්තල හා මොණරාගල ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. එය රිච්ටර් මාපක 2.6ක විශාලත්වයකින් යුත් බවයි පැවසෙන්නේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කර සිටියේ මෙය සුළු භූ කම්පන තත්ත්වයක් වන බවයි.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 10 hours ago