Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Sri Lanka Public Holidays 2024 - රජයේ හා බැංකු නිවාඩු දින 2024

2024 රජයේ සහ බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත් කරයි

3 years ago

2024 වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.