Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුරකථනයට ඇබ්බැහි වූ තරුණිය දිය ඇල්ලෙන් පහළට පනියි

3 years ago

ජංගම දුරකථන අධික ලෙස භාවිතයට ඇබ්බැහි වීම හේතුවෙන් දිය ඇල්ලකින් පහළට පැන සියදිවි නසාගැනීමට තැත් කළ තරුණිය පිළිබඳව පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

ජංගම දුරකතනය අධික ලෙස භාවිත කරන බවට මව්පියන්ගේ දෝෂාරෝපණයට ලක් වූ මෙම දැරිය මෙලෙස දිය ඇල්ලෙන් පහළට පැන තිබෙනවා.

කෙසේ වෙතත් ඇය ජීවිතක්ෂයට පත් වී නොමැති බවයි වාර්තා වෙන්නේ.