ශ්‍රී ලංකා මහ බැංකුවට 1996 වසරේ බෝම්බ ප්‍රහාර එල්ල කර පුද්ගලයින් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්කිරීම සම්බන්ධයෙන් වරදකරුවී වසර දෙසීයක සිරදඩුවම් නියමවී සිටි හිටපු LTTE සාමාජිකයෙකුට ජනාධිපති සමාව ලබාදී ඇත.
සෙල්ලයියා නවරත්නම් නමැති මෙම පුද්ගලයාට අමතරව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටි එස්.සන්මුගරාජා නමැති තවත් හිටපු LTTE සාමාජිකයෙකුට ජනාධිපති සමාව ලබාදී ඇත.
යහපත් කල්ක්‍රියාව මත පදනම්ව ඔහුට ජනාධිපති සමාව පිරිනමා ඇති අතර පසුගිය (18) වැනිදා ඔවුන් බන්ධනාගාරයෙන් නිදහස් කර ඇත.

