Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධියට පත් කෙරේ

3 years ago

2019 හා 2020 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීමට අදාළව සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛණය ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ඒ අනුව https://moe.gov.lk/ වෙත පිවිසීමෙන් එම නාම ලේඛණය ලබාගත හැකියි.

තෝරා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබුණද ලියාපදිංචියේදී පහත සඳහන් නුසුදුසුකම් ඇති බවට අනාවරණය වුවහොත් බඳවා ගැනීමට නොහැකි වන බවද දන්වා ඇත.