Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශම්මි ජයන්තට දෙවෙනි නොවෙයි! ජයන්තගේ නිළියන් දෙදෙනා වෙනුවට නිළියන් 5ක් ඕස්ට්‍රේලියානු සංචාරයට රැගෙන ගිහින්!

3 years ago

ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සදහා රංගන ශිල්පිනියන් පස්දෙනෙක් රැගෙන ගොස් ඇති බව මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කල බවත් පසුව තමන් ඇතුළු කණ්ඩායමට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව ක්‍රිකට් ආයතනය නිවේදනය කලද මේ වනතුරු නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොමැති බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

නිළියන් තුන්දෙනෙකු ක්‍රිකට් සභාපතිවරයා ඔස්ට්‍රේලියාවට රැගෙන ගිය බව තමන් පැමිණිලි කළද විගණකාධිපති වාර්තාව අනුව නිළියන් පස් දෙනෙක් ගිය බවට හෙළිවී ඇති බවත් එම නිළියන්ගේ නම් සියල්ල තමන් පැමිණිලි කර ඇති බවද සභාපතිවරයා සදහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මෙම අදහස් පළ කළේය.