Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රියදුරු අකුසලතා ක්‍රමය ජනවාරි 1 වනදා සිට

3 years ago

රියදුරු අකුසලතා ක්‍රමය ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක කරන බව පුවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේරිය අනතුරු අවම කරගැනීම සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවයි.