Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදෙස් රැකියා සිහින දකින සැමට සුබ පණිවිඩයක්! 7000කට දකුණු කොරියානු රැකියා වරම්!

3 years ago

මේ වසරේ දෙවන භාගයේදී තවත් ශ්‍රී ලාංකිකයන් 7,000 කට දකුණු කොරියාවේ සේවය කිරීමට වීසා නිකුත් කරන බව වාර්තා වෙනවා.

කොරියානු තානාපතිනිය ඊයේ (25) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී මේ බව අනාවරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී මහත්මිය ප්‍රකාශ කරන්නේ කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 25,000ක් සේවයේ යෙදී සිටින බවත්, මේ වසර අවසන් වන විට එය 32,000 දක්වා වැඩි කරන බවයි.