Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රන්ජන් රාමනායකට හිමි වූ නව තනතුර

3 years ago

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ සන්නාම තානාපති ලෙස හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක තෝර පත් කර ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ හිමිකරු වන නයන වාසලතිලක විසින් රන්ජන් රාමනායක අදාළ තනතුරට පත්කර ඇත.

පැවති උත්සවයකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ බව සදහන් කරයි.