Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2023 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

3 years ago

අපොස උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (28) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතය.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කළ හැකි බවයි.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන මස 18 වැනිදා ආරම්භ කෙරෙන අතර ලබන මස 27 වැනිදා දක්වා එය ක්‍රියාත්මකය.