නව සහ වත්මන් පාරිභෝගිකයින් සඳහා යූටියුබ් වෙත මුදල් ගෙවා සේවා ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ද ලබාදීමට එම ආයතනය කටයුතු කර තිබේ.
ඒ අනුව පැකේජ කිහිපයක් යටතේ එම සේවාව ලබාගත හැකිය.
සේවාව මුදල් ගෙවා ලබාගැනීමෙන් පසුව ඔබට අවශ්‍ය වීඩියෝ කිසිඳු දැන්වීමකින් තොරව නැරඹිය හැකි බව යූටියුබ් ආයතනය පවසයි.


