Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍යයේ ලක්ෂ 26ක විදුලි බිල තවමත් ගෙවා නැහැ

3 years ago

නාමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍ය වෙනුවෙන්
කාල්ටන් නිවසේ පැවැති උත්සවය සඳහා ලබා ගත් විදුලිය වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ 26ක් ගෙවිය යුතු බව අනාවරණය වී තිබෙනවා.

තොරතුරු පනත යටතේ ලබා ගත් තොරතුරු අනුව හෙළිවී ඇත්තේ මෙසේ ගෙවීමට ඇති අධික විදුලි බිල මෙතෙක් ගෙවා නොමැති බවයි.