Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රබල අමාත්‍යවරයෙකුට ඉල්ලා අස්වන ලෙස දැනුම්දීමක්

3 years ago

මේ දිනවල ආන්දෝලනයට ලක්ව ඇති අමාත්‍යාංශයක අමාත්‍යවරයෙකුට ධුරයෙන් අස්වන ලෙස රජයේ ප්‍රබලයෙකු විසින් දැනුම් දී ඇති බව වාර්තා වනවා.

අමාත්‍යාංශයේ වගකීම් නිසි පරිදි ඉටු කිරීමට නොහැකි නම් තවදුරටත් අමාත්‍ය ධූරයේ කටයුතු නොකර හැකි ඉක්මනින් ඉල්ලා අස්වන ලෙසට එහිදී දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.

මෙම තත්ත්වය මත ඔහු තම ධුරය වෙනුවෙන් මාධ්‍ය මෙහෙයුමක්ද ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක මාධ්‍යවේදීන් සඳහා සාදයක් සූදානම් කර තිබේ.

මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනාවන් සමනය කර ගැනීම අරමුණු කර ගනිමින් මෙම සාදය පැවැත්වෙන බවටද තොරතුරු වාර්තා වේ.