Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව ජල ගාස්තු - Water bill

ලබන වසරේ ජල බිලපත් බදීම නවතී! බිල්පත් ලබාදීම අලුත් ක්‍රමයකට!

3 years ago

ජල බිල්පත් ලබන වසරේ ජනවාරි 01 වනදා සිට දිවයින පුරා පාරිභෝගිකයන් වෙත ලබා දෙනු ලබන්නේ එස් එම් එස් සහ ඊ බිල් මගින් පමණක් වේ.

ඒ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල බිල්පත් අංශයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී පියල් පද්මනාථ මහතා සඳහන් කළේ ය.

ඒ ඊයේ (04) කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.