Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කටුනායක ගුවන්තොතොටුපළේ ආරක්ෂාව හදිසියේම තර කරයි

3 years ago

කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනය හේතුකොට ගෙන මෙම ආරක්ෂාව තර කළ බවයි වාර්තා වන්නේ.