Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බුද්ධි අංශ වාර්තාවක් පිළිබඳව ජනපතිගෙන් හෙළිදරව්වක්

3 years ago

ගොවි ජනතාවගේ කෝපය උපයෝගී කරගෙන නැවත වතාවක් මහජන අරගලයක් ඇති කිරීමට යම් පිරිසක් උත්සාහ දරමින් සිටි බවට ජාතික බුද්ධි අංශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වාර්තා කර ඇතැයි පැවසෙයි.

පෙරේදා (07) පැවැති කැබිනට් රැස්වීමේදී මේ බව දැනුවත් කෙරුණු බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (08) අනාවරණ කළේය.