Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බීමත් පුද්ගලයින්ට නිවෙස් වෙත යාමට නොමිලේ ප්‍රවාහන සේවාවක්

3 years ago

බීමත් පුද්ගලයින්ට තම නිවෙස් බලා ගමන් කිරීමට නොමිලේ කුලී රථ සේවාවක් ලබාදීමට ඉතාලි රජය සූදානම් වනවා.

මේ සඳහා වන නියමු ව්‍යාපෘතිය මේ වනවිට ක්‍රියාත්මකයි.

මෙම සේවාව ලබාදීමට පෙර ශරීරයේ අන්තර්ගත ඇල්කොහොල් ප්‍රමාණය පරීක්ෂා කරන අතර ඉන් අනතුරුව අදාළ කුලී රථ සේවාව ලබාදෙන බවයි ඉතාලි ප්‍රවාහන අමාත්‍යංශය පවසන්නේ.