Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අන්තරේට අධිකරණයෙන් තහනම් නියෝගයක්

3 years ago

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සාමාජිකයින් 10 දෙනෙකුට අධිකරණ නියෝගයක් නිකුත් කොට තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්‍යාලය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම වළක්වමින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.