Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලිංගික යෝජනා කළ බවට නිරූපන ශිල්පිනියකගෙන් ප්‍රියාන් මැණික්ට සාක්ෂි සමග චෝදනා

3 years ago

නිරූපණ ශිල්පිනී ශකිලා හපුආරච්චි මැණික් ව්‍යාපාරික වන ප්‍රියාන් පුෂ්පකුමාරට චෝදනා එල්ල කරමින් සමාජ ජාල වෙත සටහනක් තබා ඇත.

ඇය සඳහන් කරන්නේ තමන්ට ප්‍රියාන් පුෂ්පකුමාර විසින් අයුතු ලිංගික යෝජනාවක් සිදුකළ බවයි.

ඔහුගේ සමාජ ජාල ගිණුම හරහා තමන්ට මෙම අයුතු යෝජනාව කළ බව ඇය විසින් තබන ලද සටහෙන් සඳහන් වෙයි.