පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු 11 දෙනෙකුට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ මරදාන අවට මාර්ගවල විරෝධතා පැවැත්වීම වළක්වාලමින්.
ඒ අනුව, ඔවුන්ට ටෙක්නිකල් මංසන්ධිය, ඩීන්ස් පාර, කුලරත්න මාවත සහ ටී.බී. ජයා මාවතට ඇතුළු වීම ද තහනම් කර තිබෙනවා.

