Local කොළඹ පුරහල අවට ආරක්ෂාව තර කෙරේ! විශේෂ කාර්ය බළකායත් කැඳවයි! 3 years ago කොළඹ පුරහල (ටවුන්හෝල්) අවට ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ. ඒ, පුරහල අවට අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් හේතුවෙනි. පොලිසිය, යුද හමුදාව විශේෂ කාර්ය බලකාය යොදා එම ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇත.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 5 hours ago