තම සැමියාගේ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඒ ගැන කලකිරුණු බිරිඳක් ගෙල වැලලාගෙන සියදිවි හානි කරගත් පුවතක් වාර්තා වනවා.
ඒ වැල්ලම්පිටිය ප්‍රදේශයෙනි.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 24 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි එක්දරු මවකි.
වැල්ලම්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

