Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වනිදු හා මහේෂ් තීකෂ ශ්‍රී ලාංකීය නාමය බබළවමින් 20යි 20 විශිෂ්ඨයින් අතර එක් වෙයි

3 years ago

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දුවාර විස්සයි විස්ස හොදම පන්දු යවන්නන් සිව්දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නන් දෙදෙනෙකුට හැකි වී ඇත.

ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංගට තුන්වන ස්ථානය හිමිව ඇති අතර ක්‍රිකට් ක්‍රීඩක මහේෂ් තීක්ෂණට සිව්වන ස්ථානය හිමිව ඇත.