Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල් 95,000ට වෙන්දේසි වුණ වවුනියාවේ අඹ ගෙඩිය

3 years ago

වවුනියාව, තවසිකුලම ශ්‍රී විනායගර් කෝවිලේ වාර්ෂික පූජා වෙන්දේසියේ දී අඹ ගෙඩියක් රුපියල් 85,000ක මුදලකට වෙන්දේසි වී තිබේ.

ශ්‍රී විනායගර් කෝවිලේ පාලක සභාව පැවසුවේ විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙකු විසින් වෙන්දේසියේ දී මෙම අඹ ගෙඩිය මිලදී ගත් බවයි.

මේ දිනවල වවුනියාව දිස්ත්‍රික්කයේ කෝවිල්වල වාර්ෂික පූජාවන් පැවැත්වෙන අතර,ඒ අතර තුර වෙන්දේසි ද ක්‍රියාත්මක වේ.