Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක්! හැකි දෙයක් ගෙවත්තේ වගා කරගන්නා ලෙස කෘෂිකර්ම ඇමතිගෙන් දැනුම්දීමක්!

3 years ago

පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඉදිරිය එතරම් සුබදායි නොවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව කෑමට ගත හැකි යමක් ගෙවත්තේ වගා කර ගැනීම සුදුසු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ආහාර හිඟයක් ඇතිවීමේ යම් මට්ටමක අවදානමක් ඇති බවත් සහල්ද මේ වන විට ප්‍රමාණවත් තරම් ඇති නිසා අවශ්‍යම වුවහොත් පමණක් පිටරටින් ගෙන්වීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.