Local එක් ආරෝපණයකින් කිලෝ මීටර් 500ක් යා හැකි මෝටර් රථයක් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙයි(ඡායාරූප) 3 years ago එක් වරක් ආරෝපණය කිරීමෙන් කිලෝමීටර 500 ක දුරක් ගමන් කර හැකි විද්‍යුත් මෝටර් රථයක් මෙරට වෙළඳ පොළට හඳුන්වා දී තිබෙනවා. මයික්‍රෝ සමාගම හඳුන්වා දී ඇති මෙම රථය MG5 EV ලෙස නම් කර ඇත.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 4 hours ago