Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෝමාගම ප්‍රදේශයේ කර්මාන්තශාලාවක ගින්නක්

3 years ago

හෝමාගම කර්මාන්ත කලාපයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවිම් දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හතරක් පිටත් කර යවා ඇති බවයි.