Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඡන්ද හිමි නාමලේඛනයට ඔබගේ නම ඇතුළත්දැයි පරීක්ෂා කරන ලෙසට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

3 years ago

2023 ඡන්ද හිමි නාමලේඛනයේ ඔබේ නම ඇති බව සහතික කර ගන්නා ලෙස මැතිවරණ කොමිසම දන්වා සිටී.

ඒ පිළිබඳ තහවුරු කරගැනීමට ඔබේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා අමතා හෝ http://elections.gov.lk ඔස්සේ පරීක්ෂා කළ හැකිය.

ලැයිස්තුවේ තම නම සඳහන් නොවේ නම්, ලබන සැප්තැම්බර් 04 ට පෙර තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී අමතන ලෙස ද මැතිවරණ කොමිසම දැනුම් දෙයි.