පර්ලිමේන්තු මාර්ගයේ ජපන් මිත්‍රත්ව පාලම අසලද හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර විසින් පදවාගෙන ගිය පොලිස් මෝටර් රථය අනතුරට ලක් වී ඇත.
මෝටර් රථය වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගය අයිනේ නවතා තිබූ තවත් මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර හිටපු පොලිස්පතිට පූජිතට හෝ වෙනත් කිසිවකුට අනතුරෙන් තුවාල සිදුව නොමැත.

