Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

whatsapp new feature

WhatsApp අලුත් වෙයි! පරිශීලකයින්ට නොමිලේ ලැබෙන පහසුකම මෙන්න!

3 years ago

WhatsApp පරිශීලකයින් හට සිය මිතුරන්ට ඡායාරූප යැවීම සඳහා වැඩිදියුණු කරන ලද විශේෂාංගයක් හඳුන්වා දෙන බව නිවේදනය කර තිබෙනවා.

දැනට WhatsApp හරහා ඡායාරූප යැවීමේදී එහි Quality එක එලෙසම පවත්වා ගැනීමට හැකියාවක් පවතින්නේ නැහැ.

මෙම නව විශේෂාංගය හරහා ඡායාරූපයේ සම්පූර්ණ පික්සල් ප්‍රමාණය යැවිය හැකි බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

Meta හිමිකරු Mark Zuckerberg ප්‍රකාශ කර සිටියේ මෙම නව පහසුකම ඔස්සේ HD තාක්ෂණය භාවිතා කරමින් ඡායාරූප බෙදාගත හැකි බවයි.