Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුඩා සාමනේර හිමිනමක් ළිඳකට වැටී මරුට

3 years ago

වයස අවුරුදු 12ක් වූ සාමණේර හිමි නමක් ලිදකට වැටී අපවත් වී තිබේ එසේ අපවත් වී ඇත්තේ මීගහවත්ත නාරංවල ප්‍රදේශයේ පිරිවෙනක වැඩ වාසය කළ සාමණේර හිමි නමකි.

උන්වහන්සේ විහාරස්ථානයෙන් නොමැතිවීම හේතුවෙන් කළ සොයා බැලීමක දී ලිඳට වැටී ඇති බව දැක පසුව ගොඩ ගෙන ඇත.

උන්වහන්සේ ඒ වනවිටත් අපවත් වී සිට ඇති බව පොලීසිය පවසයි.

සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මීගහවත්ත පොලීසිය විසින් සිදුකරයි.