Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මියගිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට යළි පණ එයි

3 years ago

සිම්බාබ්වේ හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වූ හීත් ස්ට්‍රීක් (Heath Streak) අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍යවල වාර්තා වූවද එය අසත්‍යක් බව සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෙන්රි ඔලොන්ගා (henry olonga) සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත.

නමුත් වර්තමාන සිම්බාබ්වේ කණ්ඩාටම නියෝජනය කරන ෂෝන් විලියම්ස් විසින් පවා හීත් ස්ත්‍රීක්ගේ අභාවය පිළිබඳ කණගාටුව පළකරමින් කළ X පණිවිඩයක් තබා තිබුණා.

එමෙන්ම අද උදෑසන බොහෝ විදෙස් මාධ්‍ය ආයතන ද වාර්තා කර තිබුණේ පිළිකා රෝගය උත්සන්න වීමෙන් හීත් ස්ත්‍රීක් මියගිය බවයි.